• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් 675ක ස්මාර්ට් පන්ති කාමර! IT කැම්පස් 92ක්! ළමයි 80,000කට අධ්‍යාපනය! 125,000කට ඔන්ලයින් අධ්‍යාපනය! ළමයින්ට පරිගණක දැනුම දෙන්න මුලින්ම රට පුරා IT කැම්පස් විවෘත කළ ධම්මිකගෙන් දැන් ඉගෙනගත්ත ළමයින්ට ‌ගමේම රස්සා දෙන්න ‘සිලිකන් වැලි IT ඔෆිස්’! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 14, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පාසල් 675ක ස්මාර්ට් පන්ති කාමර! IT කැම්පස් 92ක්! ළමයි 80,000කට අධ්‍යාපනය! 125,000කට ඔන්ලයින් අධ්‍යාපනය! ළමයින්ට පරිගණක දැනුම දෙන්න මුලින්ම රට පුරා IT කැම්පස් විවෘත කළ ධම්මිකගෙන් දැන් ඉගෙනගත්ත ළමයින්ට ‌ගමේම රස්සා දෙන්න ‘සිලිකන් වැලි IT ඔෆිස්’! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් තුළින් ඉගෙනුම ලබන සිසුන් රැකියා වෙළඳපලට යොමු කිරීමට ඩීපී සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් ආරම්භ කිරීමට ධම්මික පෙරේරා මහතා සැරසෙයි.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩී.පී.එඩියුකේෂන් විසින් නුවරඑළිය ශ්‍රී සීතවනාරාමයේ නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානයේ විවෘත කළ “ඩී.පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ශාඛාවේ ඉගෙනුම ලබන ව්‍යාපෘති සම්පූර්ණ කල සිසුන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 1200කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 2023 නොවැම්බර් මස 11 වනදා උත්සවශ්‍රීයෙන් නුවරඑළිය නගරශාලාවේදි පැවැත්වුණි. එහිදී 2023 ළමාදිනයට සමගාමීව පැවැත්වුණු කෝඩින් තරඟාවලියේ ජයග්‍රාහකයකුට හිමි ත්‍යාගයක් පිරිනැමීමද සිදුවුණි.

මෙම සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා, නුවරඑළිය කටුමාන සීතවනාරාම විහාරාධිපති, සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති, රාජකීය පණ්ඩිත දර්ශනපති, පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන හිමි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

මෙහිදී ප්‍රධාන දේශනය සිදුකළ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා ඩීපි එඩියුකේෂන් අයි.ටී. කැම්පස් තුලින් ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන දැනුමේ ඇති වැදගත්කම පැහැදිලි කළ අතර මේ වන විටත් පාසල් සංවර්ධනය වෙනුවෙන් පාසල් 675ක ස්මාර්ට් ක්ලාස් රූම් පිහිටුවා ඇති බව පැවසීය. දැයේ දූ දරුවන්ගේ ඩිජිටල් අධ්‍යාපනය තුළින් ඉහළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ ධම්මික පෙරේරා මහතා ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් 92ක් දිවයින පුරා විවෘතව ඇති බවත් එම කැම්පස්වල සිසුන් 80000කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන බවත්, ඊට අමතරව සිසුන් 125000කට අධික ප්‍රමාණයක් ඔන්ලයින් ක්‍රමයෙන් ඉගෙනුම් ලබන බවත් වැඩි දුරටත් සඳහන් කළේය. තමන්ගේ ඉලක්කය දරුවන් මිලියනයකට ඩිජිටල් අධ්‍යාපනය ලබාදීම බවත් එයින් 20%ක ප්‍රමාණයකට මේ වන විටත් අධ්‍යාපනය ලබාදෙමින් සිටින බවත් පැවසීය.

ධම්මික පෙරේරා මහතාගේ දේශනයේ ප්‍රධාන වශයෙන් සඳහන් වූ කරුණක් වන්නේ, ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් තුළින් අධ්‍යාපනය ලබන සිසුන්ට රැකියා වෙළඳපල සඳහා යොමු කිරීමට තමා දැනටමත් සැලසුම් කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදි ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථාන තුළ ඩීපී සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් නමින් මධ්‍යස්ථාන පිහිටුවා ඒවා තුළ ඔවුන්ව ගෝලිය රැකියා වෙළඳපොලේ රැකියා කිරීමට ඉඩ සැලසීමට නියමිත බව පැවසීය. එමගින් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි බවද වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඩීපී අයි.ටී. කැම්පස් වෙබ් අඩවියට පිවිසීම සඳහා – www.dpitcampus.lk

SendShareShare
Previous Post

පෙම් පලහිලව්වක් නිසා හත් හැවිරිදි දැරියක් පැහැරගෙන ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලින් සභාපති විනිසුරු ඉවත් වුණා! දැන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙලා! ක්‍රිකට් පෙත්සම යළි සභාපති විනිසුරු වෙත! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper