කහතුඩුව ගෝනපොල ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (13) කඩාවැදුණු පුද්ගලයකු එම නිවෙසේ සිටි හත් හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් තිබෙනවා. (Sri Lanka Latest News)
දැරියගේ නැන්දා සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි දැරියගේ පියා පැවැසුවේ.
Newsfirst