ජාතික ජන බලවේගය ඉන්දීය විරෝධී මතයක නොමැති නමුත් යම් යම් අවාසි සහගත තත්ත්වයන්වලදී විරෝධය පළ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සදහන් කළාය.Sri Lanka Latest News
ඇය පෙන්වා දුන්නේ ජාජබ ආණ්ඩුවක් නිර්මාණය වන බව මේ වනවිට ජාත්‍යන්තරයටද වැටහී ඇති බවකි.