• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වටපිට ආසනවලින් සෙනග ඇදලා නෑ! වන්නි හත්පත්තුව හෙවත් යාපහුව ආසනේ ජනතාව විතරයි! ආණ්ඩුවෙන් සජබෙට ආපු ජයරත්න හේරත් මහා ජනකායක් සමග සජිත්ව යාපහුවට අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වුණේ රට විනාශ කළ රාජපක්ෂවරු පමණක් බවත් මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ප්‍රකාශ කළත් රටේ විදුලි බිල 500%-600%ක වැඩි වීම, ජල බිල වැඩි වීම, ජීවන බර වැඩි වීම, රැකියා අහිමි වීම, කර්මාන්තශාලා වැසී යාම, තරුනයන් මහ පාරට බැසීම තුළ කොවිඩ් සමයේ මෙන් රට තුළ නව සාමාන්‍යකරණයක් ඇතිව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍ය යනු ජන දුක නිර්මාණය කිරීමේ සාමාන්‍ය තත්ත්වය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන අමතමිනි.

අපි ෆයිල් පෙන්වා දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක කළේ නැහැ

අද සමහර කණ්ඩායම් ෆයිල් මිටි ගණන් පෙන්වා හොරු අල්ලන්න බලය ඉල්ලා සිටින සිටියත් දැනටමත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ බුද්ධි මණ්ඩපය සහ නීතිඥ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රාජපක්ෂලා මූලික අයිතිවාසිකම් කඩකළා යැයි කියන තීන්දුව විපක්ෂයේ සිටම ලබා ගත් බවත් සමගි ජන බලවේගය ෆයිල් පෙන්වා දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව අසහනයෙන්. පාලකයෝ සුවසේ

රටේ ජනතාව අසීමිත අසහනයකින් පෙළෙන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රට විනාශ කල පොහොට්ටු මන්ත්‍රීවරු ටික රාජපක්ෂලා සමඟ එකට එකතු වී තමන්ට රිසි සේ බෙදා ගැනීම් සිදු කරමින් සිටින බවත් මේ පාර්ලිමේන්තුවේ 113ක් සිටිනා බවත් ඒ 113 දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ වංචාවලට පක්ෂව අත ඉස්සූ බවත් මේ රටේ දේශීය සම්පත්, ජනතා සම්පත් හා දේපල මෙන්ම මිල මුදල් හොරකම් කරපු කණ්ඩායම්වලට සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු සමාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජබ රජයක් තුළ ජාතික ඉඩම් පරිහරණ සැලසුමක්

වන අලි මිනිස් ගැටුම නිරාකරණය කරන්න රජයට කිසිදු තිරසර වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම ගැටුම් නිරාකරණය කරන්න විධිමත් වැඩපිළිවෙළක් පවතින බවත් සමගි ජන බලවේග රජයක් තුළ පළමු වසර 5 තුළ මෙම වන අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබා දී ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට තිත

නැතිබර කම නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලකට රටේ ජනතාව හසුවී ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර අරමුණු පෙරදැරි කර ගෙන අසීමිත පීඩනයකට අසහනයකට ලක් කරන ආයුධයක් බවට පත් කර ඇති බවත් මේ ණය පීඩාවෙන් දුක් විදින ජනතාවගේ දුකට විසඳුමක් නියත වශයෙන්ම ලබා දෙන බවත් මෙම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් ශක්තිමත් නියාමනයට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පරාටේ නීතිය අහෝසි කරනවා කියා මැතිවරණ ගුණ්ඩුවක් ලබා දුන්නා

රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් හා රැකියා නියුක්තියට 52% දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි කිරීමේ කූඨ ව්‍යායාමයක නිරත වී ඇති බවත් 2024 මැතිවරණ වසරක් නිසා ඡන්ද ගුණ්ඩුවක් ලෙස එම වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවනවා කියා කැබිනට් තීන්දුවක් ගත්තත් පෞද්ගලික මූල්‍ය ආයතන තරගයට වෙන්දේසි කිරීම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට හරිහමන් කොන්දක් නැහැ

ආණ්ඩුවේ තීන්දුවත් නොසලකා හරින මූල්‍ය ආයතනවලින් පෙනී යන්නේ මේ ආණ්ඩුවට කොන්දක් නැති බවත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කරන්න ක්‍රමයක් නොමැති නිසා බැංකු පද්ධතිය රජය දෙන නියෝග පවා නොසලකා හැර ඇති බවත් රටේ පාලනයට ඉන්නේ කිසිදු අණසකක් ක්‍රියාත්මක කළ නොහැකි ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනපතිටත් කොන්දක් නැහැ

ජනාධිපතිවරණ සිහින සැබෑ කර ගන්න විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න උත්සාහ කරන බවත් මොහු කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් බවත් පැවසූ විපක්ෂ නායකයවරයා කියා සිටියේ රජය හරිහැටි සංගණනයක් හෝ සිදු නොකර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.

ලර්න් ඒෂියා ආයතනය සිදු කළ සංගණනයකට අනුව දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 30 සිට ලක්ෂ 70ක් දක්වා වැඩි වී ඇති බවත් මේ වන විට රටේ හරි අඩක් දුප්පත් වී ඇති බවත් දුප්ත්කම තුරන් කිරීමේ විධිමත් වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ සඳහා අස්වැසුම තුටුපඩුරෙන් වැඩක් නැති නිසා නව ජනසවිය වැඩසටහනක් අවශ්‍ය බවත් එය සමගි ජන බලවේග රජයක ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඇල්පිටියේ අවුරුදු 17ක තරුණියගේ බෙල්ල කපලා මරපු සිද්ධියේ තොරතුරු එළිවෙයි! අක්කගේ සැමියා ඇවිත් බලෙන් තරුණිය පැහැරගෙන ගිහින්! මව්පියන් පොලිසියේ පැමිණිල්ලකුත් දාලා! දැන් මස්සිනා අතුරුදන්! I Sri Lanka Latest News

Next Post

කැනඩාවේදී ලංකාවේ 6 දෙනකු මරා දැමූ ඝාතකයාගේ නැන්දා කැනඩා මාධ්‍යයට කතා කරයි! ‘පුතා මුලින්ම කැනඩාවට ඇවිත් හිටියේ අපිත් එක්ක! හරිම හොඳ ළමයෙක්! ඒත් අවුරුද්දකට පෙර පුතා අපි සමඟ ඇති සබඳතා සියල්ල නතර කළා! දුරකථන අංක බ්ලොක් කළා! සමාජ මාධ්‍ය තුළ පවා ඔහු අපිව ඉවත් කළා! මම හීනයකින්වත් මේ වගේ දෙයක් නම් හිතුවේ නැහැ! දැන් මට නින්ද යන්නෙත් නෑ!’ I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.