අයෝරා සමුලුවට සහභාගී වීම සදහා ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සිය සංචාරය හදිසියේම කෙටි කොට ලංකාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඉන්දීය විදේශ අමාත්‍යවරයා නැගෙනහිර පළාතේ සංචාරය කොට ඉන්දීය රජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරික්ෂණය කිරීමට සැලසුම් කර තිබුණද එය අවසන් මොහොතේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත.
ඒ අනුව නියමිත දිනට පෙර දිනම ලංකාවෙන් පිටව යාමට ඒ මහතා කටයුතු කොට ඇති බවද දැනගන්නට තිබේ.










