සජබය සහ එජාපය එකතු කිරීමේ වගකීම තමන් විසින් ගන්නා බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය වැරදි ලෙස වාර්තා කොට ඇති බවත් සජබ මන්ත්‍රී ජගත් විතාන මහතා පැවසීය.Sri Lanka Latest News










