• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක දිගට පැය 5ක් වහී! නුවර ටවුන් එක යටවෙයි! ස්ටේෂන් එක ජලාශයක් වෙයි! (VIDEO)

December 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
එක දිගට පැය 5ක් වහී! නුවර ටවුන් එක යටවෙයි! ස්ටේෂන් එක ජලාශයක් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහනුවර නගරයෙන් හරි අඩක්ම මේ වන විට ජලයෙන් යට වී තිබේ. මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී ඇති අතර, එහි කටයුතු මුළුමනින්ම ඇණහිට ඇත.

අද (25) අලුයම් කාලයේ පටන් මහනුවර නගරයට පැවැති දැඩි වර්ෂාව හේතුවෙන් මහනුවර නගරයේ පහළ කොටස ලෙස සැලකෙන දුම්රිය ස්ථානය පෙදෙස මෙසේ ජලයෙන් යටවී තිබිණි.

පැය පහකට අධික කාලයක් නොනවත්වා ගලා ආ ජලයෙන් මහනුවර දුම්රිය ස්ථානය වැසීගොස් ඇත.

දුම්රිය ස්ථාන පිවිසුමේ සිට පදික වේදිකා, දුම්රිය මාර්ග ජලය පිරී එකම ජලාශයක් ලෙස දිස්විය. වැසි ජලයෙන් දුම්රිය සථානයට විශාල හානියක් සිදුවී ඇත.

මහනුවර නගරයේ සිට විලියම් ගොපල්ලව මාවත දෙසට යන මැද ඇල ද උතුරා යෑමෙන් විලියම් ගොපල්ලව මාවතේ සුදුහුම්පොල කොටස ද සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇත. සුදුහුම්පොල කොටස ඇත්තේ දුම්රිය මාර්ගයට ඉහළිනි.

මේ සම්බන්ධව අදහස් දක්වන මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර්එම්පී රත්නායක ප්‍රකාශ කර සිටියේ බෝගම්බර දෙසින් ගලා ආ ජලකඳ හේතුවෙන් කෙටි කාලයකින් දුම්රිය ස්ථානය මුළුමනින්ම ජලයෙන් යටවී ගිය බවයි.

බෝගම්බර ක්‍රීඩාංගනය පෙදෙසේ මාර්ග ඉදිකිරීම් සහ ගොඩනැගිලි ඉදිකිරීම් අවසන් නොකිරීම නිසා ජලය බැසයන මාර්ග අවහිර වී තිබීමත්, කඩිනම් සංවර්ධන ක්‍රියාමාර්ග යටතේ ආරම්භ කළ සෑම ඉදිකිරීමක්ම පාහේ නතර කර දමා තිබීමෙන් ජල බැස්මට බාධා ඇතිවීමත් මීට හේතුව විය හැකි බව ඔහු කීවේය.

lankasara

SendShareShare
Previous Post

පෙම්වතාට වට්ස්ඇප් පණිවුඩයක් යවා ජීවිතය හැර ගිය ලස්සන සචිනි!

Next Post

වැස්සෙන් අකුරණ විනාශයි! ගෙවල්වල වහළ ගාවට වතුර! වාහන වතුර පාරට ගහගෙන යයි! (VIDEO)

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper