• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතාම පැහැදිලියි ආර්ථිකය යන්නේ විශාල අර්බූදයකට! රනිල් ආර්ථිකය ගොඩගන්න කිසි දෙයක් කළේ නෑ! පොහොට්ටුවේ මෙලෝ දෙයක් නොදන්න මන්ත්‍රීවරු රනිල්ට අප්පුඩි ගහනවා! රනිල් පුම්බන මේ බොරුවේ හුළං අපි ළඟදීම බස්සනවා! VIDEO

April 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉතාම පැහැදිලියි ආර්ථිකය යන්නේ විශාල අර්බූදයකට! රනිල් ආර්ථිකය ගොඩගන්න කිසි දෙයක් කළේ නෑ! පොහොට්ටුවේ මෙලෝ දෙයක් නොදන්න මන්ත්‍රීවරු රනිල්ට අප්පුඩි ගහනවා! රනිල් පුම්බන මේ බොරුවේ හුළං අපි ළඟදීම බස්සනවා! VIDEO
Share on WhatsAppShare on Facebook

රට අර්බුදයකට යමින් තිබීම ඉතාම පැහැදිලි කාරණාවක් බවත්, ඇතැම් පිරිසක් මේ බව නොදත් ආකාරයෙන් හැසිරීම පුදුමයක් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ඒ මහතා මෙසේද කීය.

මේ දවස් කීපය තුළ IMF එකඟතාව ගැන පාර්ලිමේන්තුවේදී විවාදය පැවැත්වෙනවා. එහිදී නිදහස ජනතා සභාව විදිහට අපි අපේ ස්ථාවරය පැහැදිලි ව රටට කියනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ආර්ථික අර්බුදය ජය ගන්න කරපු කිසිම දෙයක් නැහැ. වික්‍රමසිංහ රාජපක්ෂ රජයන්හි ප්‍රතිඵලයක් තමයි අද මේ රටේ ජනතාව භුක්ති විඳිමින් තිබෙන්නේ.

2008 අවුරුද්දේ ISB බැඳුම්කර සීග්‍ර විදිහට ලබා ගැනීම ආරම්භ කරා. ඉන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2015 2019දී බිලියන 12 ක් ණය අරගෙන රට බිත්තියටම හේත්තු කළා .
2022 අලි සබ්‍රි මැතිතුමායි නන්දලාල් මහත්තයයි එකතු ලා රට බංකොලොත් කර ප්‍රකාශ කළා. මේ සිද්ධි මාලාව ගැන වික්‍රමසිංහ රාජපක්ෂ රජයෙන් සෘජුව වගකිව යුතුයි.
මේ ආර්ථිකය වෙනුවෙන් රනිල් රනිල් වික්‍රමසිංහ කරපු හාස් කමක් නැහැ රටට එන සීමිත ප්‍රේෂණ ටික කළමනාකරණය කරමින් තෙල් ටික බෙහෙත් ටික ගේන අතරේ තවමත් ආනයන තහනම දිගටම ක්‍රියාත්මක කරමින් යන්තම් ජාමේ පිරිමහ ගන්නවා ඒ ඇරෙන්න වෙන වික්‍රමයක් මේකඇතුලෙ නෑ . රනිල් වික්‍රමසිංහ උනාට කිසිම වික්‍රමයක් ආර්ථිකය ඇතුලේ ඔහු කරලා නෑ .
මේක නොදන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිසිම දෙයක් තේරෙන්නැති පොහොට්ටු මන්ත්‍රීවරුන් මේක අගය කරමින් කතා කරනවා .
නමුත් මේ බොරුවට පුම්බපු බැලූමේ ඒ හුළං අපි ලඟදිම බස්සනවා.

රට ආර්ථික වශයෙන් දැඩි අසනීප තත්ත්වයක පසුවන නිසා යම් බෙහෙතක් ඒකට අවශ්‍යයි. නමුත් ඇතැම් බෙහෙත් තියෙනවා දුන්නාට පස්සෙ ලෙඩා ඉන්න තත්වෙ නුත් අමාරු අඩියකට වැටිලා මැරිලා ම යනවා . අද වෙමින් පවතින්නේ ඒ වගේ දෙයක්. ඒ වගේ රටට දැඩි අහිතකර අයි එම් එෆ් කොන්දේසි තමයි මේ ගෙනල්ලා තියෙන්නේ . අපේ රටේ ඇතැම් කාරණා IMF එකෙන් අහන්නැතුව කරන්න බැරි තත්ත්වයක් ඉදිරියට එනවා.
මේ පාර දාලා තියෙන කොන්දේසි අපි ලොකු අනතුරකට ගෙනියනවා.
පසුගිය දාසය වතාවේම මෙහෙම තත්ත්වයක් දකින්න නැහැ
ඒ නිසා මේ පිළිබඳව අපේ ස්ථාවරය අපි කියන්න බලාපොරොත්තු වුණා ඉදිරි විවාදවලදී.

ඒ වගේම පහුගිය දවස්වල පොහොට්ටුවේ පැවැත්වුණු මහා සභාව ගැනත් කියන්න ඕනේ
මේක මේ ගමේ මරණාධාර සමිතිය වගේ සභාපතිකම් වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේකට ව්‍යවස්ථාවක් තියෙනවා .
අනික අපිට මේ සභාපති කම හෝ මේකේ තනතුරු වැඩක් නැහැ වටින්නෙ නැහැ
නමුත්
හේතුවක් තියෙනවා
ඒ තමයි අපි ඔක්කොම එකතු වෙලා ජනතාවත් එක්ක සම්මුතියකට එළඹුණා ඒ සම්මුතිය ඕන ඕන විදිහට කඩන්ඩ අපි දෙන්නෑ ඒකයි අපිට තියෙන වැදගත්කම .

අපේ සම්මුතිය අපි ආරක්ෂා කරගෙන ඒක ජනතාවත් එක්ක අදටත් රැකගෙන ඉන්නවා.
හැබැයි කොටසක් ඒක අරගෙන ගිහිල්ලා රනිල්ගේ කකුල් දෙක ලඟ තියලා ඉවරයි පාවා දීලා ඉවරයි.

එහෙම නැතුව අපිට නෙළුම් මාවතේ කාර්යාලෙ වත් වෙන පක්ෂ වත් අපිට වටින්නෑ
ඒව ඔක්කොම ජනතාව ප්‍රතික්ෂේප කරල ඉවරයි

තවදුරටත් මේ කිසිවක් තාත්තලගෙ පුතාලගෙ බාප්පලගෙ බූදල විදියට සලකන්නට රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ ඒක ස්ථිරයි.

SendShareShare
Previous Post

කලින් කියපු කතා වෙනස් කරයි! ලංකාව තවත් ආර්ථික අතින් පල්ලම් බහිනවා! ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අලුත්ම වාර්තාව හෙළිකරයි! ආර්ථික විශේෂඥයන් රැසක් ඒකාබද්ධව තහවුරු කරයි! VIDEO

Next Post

සාගල කොළඹ යුද අනුස්මරණ ස්මාරකය වසර ගණනාවකට පසු සුද්ද කරයි! PHOTOS

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.