රටේ ප්‍රශ්න විසඳීම පසෙක තබා ජනාධිපතිවරයා බකිංහැම් මාලිගාවට ගොස් රැජිනට ශෝකය පළ කිරීම වැදගත් වී ඇති බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
අසල්වැසි ඉන්දියාව හෝ එසේ නොකළ බව පෙන්වා දුන් වීරවංශ මහතා තවමත් මෙම කණ්ඩායම සිටින්නේ වහල් මානසිකත්වයේ බවද කියා සිටියේය.