නීති විරෝධී ලෙස, රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද(12) අධිචෝදනා ගොනු කර තිබෙනවා.Sri Lanka Latest News
සිද්ධියට අදාළ විත්තිකරුට දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා.
කෙහෙළිය රඹුක් වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව, මෙම නඩුව ගොනුකර තිබෙන බවයි සඳහන් වන්නේ.










