ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහසේ අයිතිය ලබා ගනී.චීනයේ,රුසියාවෙ ගුවන් ආරක්ෂක පද්ධති බහුතරයක් පළමු ප්‍රහාර රැල්ලෙන් විනාශ වෙයි.Sri Lanka Latest News
ටෙහෙරානයේ සියළු හමුදා මුළස්ථාන ඉලක්ක කරමින් එකවර ඊශ්‍රායල් ගුවන් හමුදාව මේ මොහොතේ ප්‍රහාර එල්ල කරමින් පවතී.










