• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු තුනෙන් දෙකක බලයක් දුන්නේ IMF පදයට නටන්නද? සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 14 වන අදියර අරන් සජිත් මැදිරිගිරියට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 17, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
මිනිස්සු තුනෙන් දෙකක බලයක් දුන්නේ IMF පදයට නටන්නද? සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 14 වන අදියර අරන් සජිත් මැදිරිගිරියට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම 6.8%ක විදුලි බිල වැඩි කිරීමකට සූදානම් වූ බවත් එයට හේතුව IMF එකේ පදයට නටමින් රූකඩ නර්තනයක වත්මන් රජය නියැළුණු නිසා බවත් වත්මන් රජය බලයට ආවේ IMF නියෝජිතයන් ලෙස නොව ජනතාවගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් බවත් මොවුන් බලයට ආවේ IMF එකේ පදයට නටන්න නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා යැයි සමගි ජන බලවේගය අනතුරු ඇඟවූ නිසා මහජන උපයෝගීතා කොමිසම මාස තුනකට විදුලි බිල වැඩි කිරීම කල් දැමු බවත් ඉදිරි මාස තුන තුළ විදුලි බිල පොරොන්දු වූ ආකාරයට 33%කින් අඩු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

රු.9000 බිල 6000 කරනවා යැයි වේදිකාවක් වේදිකාවක් පාසා කියූ බවත් ජනතාව එයට කැමති වූ නිසා ආණ්ඩුව පත් කළ බවත් එම නිසා මේ විදුලි බිල අඩු කරවීමට ජනතාව පාරට බැසිය යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී සෑම වගාවකම පොහොර මිටිය රු. 5000ට දෙන බවට තමා පොරොන්දු වුවත් වත්මන් රජයේ රු.25000 පොහොර සහනාධාරය ඉල්ලා වත්මන් රජය බලයට පත් කළත් දැන් ඒ මුදල් නියමිත වෙලාවට නොලැබෙන බවත් සමහර තැන්වල වගාව අවසන් වුණාම මේ මුදල් ලැබෙන බවත් ගුණාත්මක පොහොර නොලැබෙන බවත් දැන් කෘෂි උපකරණ මිල පවා වැඩි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අලි මිනිස් ගැටුම වන සතුන් මිනිස් ගැටුම නිසා හානි වන වගා සඳහා හරියාකාර රක්ෂණ ක්‍රමයක් දේපල හානි ජීවිත හානි වන්දි නොලැබෙන බවත් මේවා ගන්න රස්තියාදු වීමට පවා සිදුවන බවත් මේවා කර අමාරුවෙන් වගා කටයුතු කර අස්වැන්න ගත් පසු ඒවාට සහතික මිලක් නොමැති බවත් දැන් තෙත වී රු.95ක් බවත් රු.150ක සහතික මිලක් අණ පනත් හරහා දෙනවා කිව්වත් අද එය නොමැති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නත් තහනම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රජයේ ඇමතිවරු වීදුරු කාමරවල කැටිවළාකුළුවල සිට ගොවියාට හොද මිලක් ලැබෙන බවට පැවසුවත් අද ගොවියාට සාධාරණ මිලක් නොමැති බවත් අද ගොවියා රවටා මංමුලා කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

තුම්මුල්ලේ ඉදිවන තට්ටු 40ක හෝම්ලෑන්ඩ් ගොඩනැගිල්ල තවත් පැතිවලට කැරකෙයි! ඇමැති කරුණාතිලක අයින් කළේ මේ නිසාද? බිමල්ට නාගරික සංවර්ධන අධිකාරිය බාරදුන්නේ මේ නිසාද? රට ඉඳන් බිමල් ආ හැටියේ බරපතළ තීන්දු ගන්න ලැස්ති වෙනවද? VIDEO I Sri Lanka Latest News

Next Post

කිසිම සහතිකයක් අතේ නැතිව මරණ සහතිකය ගන්න බලාගෙන ඉන්න ලාල්කාන්ත මල්වතු ඔය අයිනේ අක්කර 15ක හේනක් මැද ඉගෙනගත්ත අමුතු පාසලක් ගැන පළමුවරට හෙළිදරව්වක් කරයි! කව්ද ප්‍රින්සිපල්? Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.