• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේකට කියන්නේ කුහකකමද-ඉරිසියාවද-දේශපාලනයද? ලෝකයම ජයගත් යොහානි වෙනුවෙන් කලාකරුවන් කතා නොකරන්නේ ඇයි?

September 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මේකට කියන්නේ කුහකකමද-ඉරිසියාවද-දේශපාලනයද? ලෝකයම ජයගත් යොහානි වෙනුවෙන් කලාකරුවන් කතා නොකරන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලංකාව පමණක් නොව මේ වනවිට ජාත්‍යන්තරයද අතික්‍රමණය කර සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා හට තමන් උපන් ලංකාවෙන් නිසි ගෞරවය හිමිවූයේද යන්න පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි පුළුල් කතිකාවතක් ආරම්භ වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කොට ඇති තරුණ ප්‍රජාව විශේෂයෙන්ම සදහන් කොට ඇත්තේ ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය පවා පිළිගත් ගායිකාවක බවට පත්ව සිටියත් තවමත් ලංකාවෙන් ඇයව නිසි ඇගයීමකට ලක් කොට නොතිබීම කනගාටුවට කරුණක් යැයි කියාය.

මේ වනවිට යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය භාෂා ගණනාවකින් ගායනා වන අතර අමෙරිකාව, ඉතාලිය වැනි රටවල පවා ඇගේ ගීතය වීදි පුරා අනුවාදනය කරන අයුරු දැකගත හැක.

එමෙන්ම මේ වනවිට ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් කළමනාකරණය කරනු ලබන වින්ග්මන් සමාගම යොහානි සමග ගිවිසුමකට එළඹීමටද පියවර ගෙන ඇත.

මීට අමතරව ඊයේ් දිනයේදී පළමු වතාවට හින්දි චිත්‍රපටයකට පසුබිම් ගායනා සිදුකරමින් බොලිවුඩ් සිනමාවට පවා පිවිසීමට යොහානිට හැකි විය.

ඒ, සිද්දත් චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්වෙමිනි.

මේ ආකාරයට මෑත කාලයේදී ජාත්‍යන්තරය ජයග්‍රහණය කළ එකම කලාකාරිනීය වන්නේ යෙහානිය.

එසේ තිබියදීත් තවමත් ඇය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සිට නවක කලාකරුවන් දක්වා වූ කිසිදු චරිතයක් අගයමින් කතා කළ ආකාරයක් දැකගන්නට නොතිබීම කනගාටුදායකය.

මීට පෙර යොවුන් ගායක යුවලක් වී භාතිය සන්තුෂ් පසුගිය කාලයේදී මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ ලංකාවට ලබා දීමට කටයුතු කර තිබූ අතර එහිදී ජ්‍යෙෂ්ඨ-නවක භේදයකින් තොරව ලංකාවේ සියලුම කලාකරුවන් භාතිය සන්තුෂ්ට සුබපැතුම් එක් කළ ආකාරයත්, ඔවුන් දිරිමත් කළ ආකාරයත්, ඔවුන් අගය කළ ආකාරයත් දැකගන්නට ලැබිණ.

විශේෂයෙන්ම දේශපාලන අධිකාරියද ඒ අවස්ථාවේදී භාතිය සන්තුෂ් වෙනුවෙන් සුබපැතුම් එක්කරනු දැකගත හැකිවිය.

එසේ තිබියදී අද දිනයේ තරුණ යොහානි මුලු ජාත්‍යන්තරයම ජයගෙන ඇති අවස්ථාවක කිසිවකුත් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම සමාජ මාධ්‍ය ජාලාවන්හි දැඩි විවේචනයට ලක්ව ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ කලාකරුවන් එසේ කතා නොකරන්නේ කුහකකම නිසාද, නැතිනම් ඉරිසියාව නිසාද, එසේත් නැතිනම් දේශපානය නිසාද යන්න සිතාගත නොහැකි බවකි.

SendShareShare
Previous Post

දෙවන පරීක්ෂණයෙනුත් ෆේල්! චීන ‌කාබනික පොහොර ගෙන්වීම නවත්වයි! මහකන්නයට පොහොර නැතිවෙන ලකුණු!

Next Post

මගේ පෙනුම හින්දා වෙනස් විදියේ චරිත ලැබෙනවා…

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.