• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ වෙළෙඳ යුද්ධයට මුහුණ දෙන්න ලංකාවට සූදානම්ද? Sri Lanka Latest News

March 30, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ජනාධිපති අනුර හමුවිය. අනුර ජනාධිපති ලෙස පත්වූ පසු එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය. එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ලංකාවේ සංචාරය කළේ ඇමෙරිකාවේ ට්‍රම්ප් ආණ්ඩුවේ නව ගාස්තු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල කරන බලපෑම පිළිබඳ ලංකාවේ ආර්ථික විශේෂඥයන් බිය පළකරද්දීය. එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කළ අතර, චීන පර්යේෂණ නැව් ගැන සාකච්ඡා කරන්න ඇත. ගාස්තු ප්‍රතිපත්තිය ඔහුට අදාළ මාතෘකාවක් නොවුණද අනුරගේ ආණ්ඩුවට ට්‍රම්ප්ගේ ගාස්තු ප්‍රතිපත්තියට මුහුණ දිය යුතු ආකාරය ගැන වැඩපිළිවෙළක් තිබෙනවාද යන්න සැක සහිතය. එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් අණ දෙන නිලධාරියා හමුවූවාට පසු අනුරගේ ආණ්ඩුව ඇමෙරිකාවේ සම ජනාධිපති ලෙස ට්‍රම්ප් විරෝධී මාධ්‍ය හඳුන්වන ඉලෝන් මස්ක්ගේ ස්ටාර් ලින්ක් සේවය නතර කර තිබේ. එයට හේතුව ලෙස ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු අධ්‍යයනය කරන තෙක් එම සේවය නතර කරන්න තීරණය කළ බවය. ස්ටාර් ලින්ක් සේවය ලබාගන්න ඉලෝන් මස්ක් සමග සාකච්ඡා කළේ හිටපු ජනාධිපති රනිල්ය. ඔහු ඉන්දුනීසියා සංචාරයේදී ඉලෝන් මස්ක් හමුවූ අතර, ඔහුට ලංකාවට එන්න ආරාධනා කළේය. රනිල් ප්‍රකාශ කළේ ස්ටාර් ලින්ක් ආරම්භ කරන්න 2024 අවසානයේ ඉලෝන් මස්ක් ලංකාවට පැමිණීමට නියමිත බවය. ජනාධිපති වරණයට පෙර ඉලෝන් මස්ක් ගෙන්වා ගැනීමට රනිල් උත්සාහ කළද එය සාර්ථක නොවීය. නමුත් දැන් අනුර කුමාරගේ ආණ්ඩුව ස්ටාර් ලින්ක් ව්‍යාපෘතිය නතර කර ඇත. මෙය ශ්‍රී ලංකා ඇමෙරිකා සබඳතාවලට කෙලෙස බලපානු ඇතිද, ට්‍රම්ප්ගේ ගාස්තු ප්‍රතිපත්තියට කෙලෙස බලපානු ඇතිද යන්න පැහැදිලි නැත.

ඇමෙරිකාවේ ගාස්තු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ආර්ථිකයට එල්ල වන බලපෑමට සමාන බලපෑමක් ඇමෙරිකාවෙන් 1970-77 බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවට ඇමෙරිකාවේ PL 480 scheme සම්බන්ධයෙන් ඇතිවුණු ප්‍රශ්නයය. PL 480 scheme එක යටතේ ඇමෙරිකාව ලොව දුප්පත් රටවලට ආහාර සහනාධාර යටතේ පිටි සහනාධාර දෙනු ලැබීය. ඇමෙරිකාව එය 1973දී නතර කළ විට ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය. එවක ලංකාවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ට ලිපියක් ලියමින් එම සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළාය.

බණ්ඩාරනායක මැතිනිය ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තියක සිටියත් ඇය කෙසේ හෝ යළි PL 480 scheme ලබාගැනීමට රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළාය. එය සාර්ථක විය. ට්‍රම්ප් ආණ්ඩුවෙන් ගාස්තු සම්බන්ධ සහනයක් ලබාගැනීමට අනුරගේ ආණ්ඩුවට එවැනි සැලසුමක් තිබෙනවාද යන්න සැක සහිතය.

SendShareShare
Previous Post

අහසේ කොහේ සැඟවී බලා හිඳ අම්මයි තාත්තයි ඇවිදින් යයි නේද? Sri Lanka Latest News

Next Post

නඩරාජාට හීනෙන් පෙනුණු – විසුරුණු හිසකෙස් – තියුණු ඇස් ඇති ලෙඩ සුවකරන්නා ඉනුවිල්! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.