ADVERTISEMENT
රටට, රටේ ඒකියභාවයට, රණවිරුවාට හානියක් වන්නේ නම් තමන් ආණ්ඩුවෙන් එළියට බැසීමට සූදානම් බව සරත් වීරසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන් ජනවරමේ බවත්, එමනිසා ජනවරමට පිටුපෑමට ජනාධිපතිවරයාට අයිතියක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.