ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය හරහා බුදුදහම පෝෂණය කළ යුතු බව සදහන් වී ඇති බැවින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කිරීම බුදුදහම පෝෂණය කිරීමට අදාළ වන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
කිරිඇල්ල මහතා කියා සිටියේ මෙය පළිගැනීමක් බවකි.










