• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් අතහරින නිදහස් ලෝකයේ ඊළඟ නායකයා මැක්රෝන්ද? Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් අතහරින නිදහස් ලෝකයේ ඊළඟ නායකයා මැක්රෝන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ එන්.පී.පී. ආණ්ඩුව ට්‍රම්ප් ගැන බොහොම කැමැත්තෙන් ඉන්නා බවය. එයට හේතු දෙකකි. පළමු වැන්න මින් පසු මානව හිමිකම්, ත්‍රස්තවාදය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් අවම වීමය. දෙවැන්න ජවිපෙ සහ රුසියාව අතර පවතින ඓතිහාසික සම්බන්ධයය. මේ හේතු දෙකට අමතරව චීන සම්බාධක සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් අඩුවීමද එන්.පී.පී. ආණ්ඩුව සහනයක් සේ සලකයි. Sri Lanka Latest News

මෙය ලංකාවට පමණක් විශේෂිත තත්ත්වයක් නොවේ. ඇමෙරිකාවේ බලපෑම්වලට හසුවූ ලොව තුන්වැනි රටවල ආණ්ඩු ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති දකින්නේ තමන්ගේ ආණ්ඩුවලට සහායක් ලෙසය.

ඒත් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා Free world සංකල්පය නැතිවෙයි යැයි සිතිය නොහැකිය. මෙයට වසර කිහිපයක සිටFree world සංකල්පය සඳහා ඇමෙරිකාව මත යැපීමේ අවදානම පෙන්වා දුන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ය. 2024 ස්වීඩන් සංචාරය අතරතුරදී හා 2023 චීන සංචාරයේදී මැක්රෝන් මේ ගැන කතා කළේය.
මැක්රෝන්ගේ මේ ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ යුරෝපා සංගමය ඇමෙරිකාවේ ආධිපත්‍යයෙන් මුදාගෙන තුන්වැනි සුපර් පවර් බවට පත්කරන්න ඔහු කලක සිට හීන දකිමින් සිටි බවය. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය ඔහුගේ ඒ හීනය හැබෑ කරගන්න අවස්ථාව ලබාදී තිබේ.

කොවිඩ්වලින් පසු තුන්වැනි ලෝකයේ රටවල් බංකොලොත්භාවයට පත්වෙද්දී බංකොලොත්භාවයට පත් රටවලට සහාය වීම සඳහා ඔහු ප්‍රංශයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීය. ලංකාවට අයි.එම්.එෆ්. පැකේජය ලබාගන්න ඔහු උදව් කළේය. ලංකාවට පමණක් නොව බංකොලොත්භාවයට පත් රටවලට අයි.එම්.එෆ්. පැකේජය ලබාගන්න ඔහු උදව් කළේය. ඔහු 2023දී ලංකාවට ආවේ ඉන්දු-පැසිෆික් කලාපයේ සංචාරයකින් පසුවය. ඔහුගේ එම සංචාරය ගැන විදේශ සබඳතා විශේෂඥයන් කීවේ අමෙරිකාව සහ චීනය තමන්ගේ පාලනයට යටත් කරගන්න උත්සාහ දරන ඉන්දු-පැසිෆික් කලාපයට තුන්වැනි බලවේගයක් ලෙස ඇතුළු වෙන්න ඔහු සූදානම් බවය.

පසුගියදා යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාවේදීද ඔහු Free world නායකත්වයට ඔහු සතු සුදුසුකම් පෙන්නුවේය. ට්‍රම්ප් විසින් අතහරිනු ලබන Free world නායකත්වයට නායකයන් තිදෙනෙක් ඉදිරිපත් වී සිටී. ඒ, ප්‍රංශයේ ජනාධිපති, බි්‍රතාන්‍යයේ අගමැති සහ ජර්මනියේ අලුත තේරීපත් චාන්සලර්වරයාය. මේ ලෝක බලවතුන් තුන්දෙනාගේ නායකත්වය ඇමෙරිකානු නායකත්වයේ හිඩැස පුරවයිද කියා ලෝකයම බලා සිටී.

SendShareShare
Previous Post

ට්‍රිප් ගිය ෆොටෝ ටික්ටොක් එක් ෆේස්බුක් එකේ නිතර දැම්ම ඉමාෂි සියදිවි නසාගත්තේ ඇයි? Sri Lanka Latest News

Next Post

ෆෙරාරි එක අල් ජසීරාවේ හැප්පී කුඩුපට්ටම්! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.