සරත් ෆොන්සේකා මහතා තවදුරටත් සජබය සමග සිටින බවට ප්‍රකාශ කොට ඇති බවත්, ඒ අනුව ෆොන්සේකා මහතාට ඇති ගැටලු පක්ෂය ඇතුළේම විසදාගනු ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ෆොන්සේකා මහතා ආණ්ඩුවට ගොස් හොරුත් සමග එකට අත් උස්සනු ඇතැයි සිතිය නොහැකි බවය.










