• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, December 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?

October 29, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයට පවත්වන බව කියමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සිදුකරන්නේ රඟපෑමක් බවට සැකයක් මේ වන විට විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් හට මතුව තිබේ

.ඊට හේතුව වන්නේ ලබන වසරේ මාර්තු 20ට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් විය යුතු වුවත් තවමත් ඒ සඳහා අදාළ මූලික කටයුතු හෝ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් ඉටුකොට නොමැති වීමය.

උදාහරණයක් ලෙස මේ වන විට මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉල්ලා මහා භාණ්ඩාගාරය වෙත ලිපියක් යැවිය යුතු වුවද මෙතෙක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් එම ලිපිය යොමුකර නොමැති බව වාර්තා වේ.

මීට අමතරව පළාත් පාලන මට්ටමින් නියෝජිතයන් බඳවා ගතයුතු වුවද තවමත් මැතිවරණ කොමිසම මගින් එම කටයුතු සිදුකර නොමැති බවද දැනගන්නට ඇත.

ShareTweetSendShare
Previous Post

ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී බරපතළ තීන්දුවක්!

Next Post

සජිත්ට ගේම දුන්නේ අපි එකට…! ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!
Exclusive

කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS
Exclusive

‘ජනපවුර’ එක්ක අද සජිත් මිනුවන්ගොඩට එනවා! VIDEO I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා කිව්වා ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් කියලා! ඒක වැරදියි! 7 ‘ආ’ පරිච්ඡේදය කියවන්න! ජනාධිපති තමන්ට ඕන දේ මෙතනට ඇවිත් කිව්වාම ආවාට ගියාට තර්ක කරනවා මිස මෙතන කවුරුත් ඒකට අභියෝග කරන්නේ නෑ! ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළා! ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්! රනිල් කරපු කතාවට සුමන්තිරන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
Leave Comment
බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!
Exclusive

බිලියන 918ක් පොලු තියපු එවුන්ගෙන් සල්ලි අයකර නොගෙන රාජ්‍ය බැංකුවල කොටස් විකුණන්න ලෑස්ති වෙනවා! එහෙම කළොත් නීතිරීති පැත්තකට දාලා පොලු තියපු ලිස්ට් එකම එළියට දානවා! බැංකු සේවකයෝ ලොකු සටනකට ලෑස්ති වෙයි!

රාජ්‍ය බැංකු පාඩු ලබන බව පවසමින් එහි  කොටස් අලෙවි කිරීමට රජය තීරණය කර ඇති බැවින් එම තීරණය වහාම හකුලාගෙන මෙම...

Read more
කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS

‘ජනපවුර’ එක්ක අද සජිත් මිනුවන්ගොඩට එනවා! VIDEO I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version