ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිරෝධායනය වෙමින් සිටින්නේද යන්න සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළ අතර ඊට මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දී තිබුණේ මේ ආකාරයෙනි.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ මඩ බළකාය විසින් ජවිපෙ ඉලක්ක කර මඩ ප්‍රචාරයක් රැගෙන යමින් සිටින බවත්, ඒ හරහා ආණ්ඩුව සතුටක් ලබන්නේ නම් තමන් ඊට බාධා නොකරන බවත්ය.










