ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය ෆේල් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
අයවැය විවාදය අරඹමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ මුදල් ඇමැතිවරයා ඊයේ සියලු දෙනාම ඩිස්නිලන්තයේ චාරිකාවක් ගෙන ගිය බවය.