ADVERTISEMENT
මෙවර ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ ප්‍රගතිශීලීත්වයෙන් ඉහළ අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අරඹමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට රට නිවැරදි මාර්ගයකට යොමු කර ඇති බවත්, විපක්ෂය මේ අයවැයට බියපත්ව සිටින බවත්ය.