දවසේ පැය 24ම විවෘතව තැබෙන තැපැල් කාර්යාල 13ක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසනය නිවේදනය කරනවා. (Sri Lanka Latest News)
ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේ හෝ දවසේ ඕනෑම වේලාවක එම විශේෂිත තැපැල් කාර්යාලවලට ගෙවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.










