බඩු මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් දිඹුලාගල දලුකානේ ආදිවාසී පවුල් කිහිපයක් අද උද්ඝෝෂණයක නිරත වී තිබේ.
මේ සදහා පවුල් කිහිපයක් පිරිස් සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
ඉපැරණි පත්තිනි දේවාලය අබියස පැවැති මෙම උද්ඝෝෂණයෙන් පසු දේව කන්නලව්වක් සිදු කිරීමටද පිරිස කටයුතු කළහ.