රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් තමන්ට ජාත්‍යන්තරය ඉදිරියට ගොස් අකමැත්තෙන් හිඟා කෑමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඉතා අසීරුවෙන් ගෙවා දමන ලද එම යුගයට යළි ගමන් කිරීමට කිසිවෙකුත් කැමති නැති වනු ඇතැයිද හෙතෙම සදහන් කරයි.
ඉන්දියාවේ ආර්ථිකය 8%කින් ඉහළ යාමට නියමිතව ඇති බවත්, ඉන්දියාව සමග ගියහොත් 6%ක හෝ වර්ධනයක් අත්පත් කරගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජාතික පෙලපොත් බෙදා දීමේ උත්සවය කොල්ලූපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී පැවති අවස්ථාවේ එය අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය.










