ඉන්දියාවේ මනිපූර්හි අද අලුයම් කාලයේ රිච්ටර් මාපක 3.5ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇත.Sri Lanka Latest News
අලුයම 5.01ට සිදුව ඇති මෙම භූකම්පනය මනිපූර්හි උක්රුල් ප්‍රදේශයේ කිලෝමීටර් 20ක් ගැඹූරින් සිදුව ඇති බව එරට භූකම්පන මධ්‍යස්ථානය තහවුරු කොට තිබේ.
භූකම්පනයෙන් සිදුව ඇති හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නැත.










