• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

ඉහළ යන උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් ඉන්දියාවේ දිළිඳු සහ මධ්‍යම පංතියේ වැසියන්ට සහන ලබා දීමේ අරමුණින් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.5 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කරන බව ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත.

තව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව දිළිඳු පවුල්වල කාන්තාවන්ට ගෑස් සිලින්ඩර් ලබා දීමේ ‘උජ්වාලා යෝජනා ක්‍රමය’ ආරම්භ කර ඇති බව පැවැසෙයි.

‘උජ්වාලා යෝජනා ක්‍රමය’ යටතේ, ප්‍රතිලාභීන් ට වසරකට ගෑස් සිලින්ඩර් 12 ක් දක්වා ලැබෙනු ඇති අතර, එක් සිලින්ඩරයකට ඉන්දීය රුපියල් 200 ක සහනයක් ලබා දීමට රජය බලාපොරොත්තු වෙයි.

ඒ අනුව, මුම්බායි සහ දිල්ලි නගරවල කිලෝ ග්‍රෑම් 14.2 ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 1,003 ක් වන අතර ‘උජ්වාලා යෝජනා ක්‍රමයේ‘ ප්‍රතිලාභීන්ට ලැබෙන රුපියල් 200 ක සහනයක් යටතේ ඉන්දීය රුපියල් 803 ට ගෑස් සිලින්ඩර හිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් පසුගිය 21 වැනි දා පෙට්‍රල් ලීටරයකට පනවා තිබූ බදු රුපියල් 8 කින් ද ඩීසල් ලීටරයකට පනවා තිබූ බදු රුපියල් 6 කින්ද අඩු කල බව නිවේදනය කර තිබේ.

ඒ හේතුවෙන් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.5 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් ද අඩු වනු ඇතැයි පැවසුවාය.
ඒ අනුව, දිල්ලි නගරයේ පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 96.72 වනු ඇති බවත් ඩීසල් ලීටරයක නව මිල 89.62 වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

SendShareShare
Previous Post

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

Next Post

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.