ඉන්දියාව සහ චීනය අතර පැවති සබඳතාවයේ දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසුව ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.Sri Lanka Latest News
මතභේද ගැටුම් බවට පත් නොවිය යුතු අතර, තරගය ගැටුම් බවට පත් නොවිය යුතු බවයි ඔහු පවසන්නේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවූ අවස්ථාවේදී මේ බව පැවසූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.










