ඕමානයේ රැකියා කරන ලාංකික කාන්තාවන් විදින දුක සම්බන්ධයෙන් එරට සේවය කරන තවත් ලාංකික කාන්තාවක් අද සජීවීව මෙරට මාධ්‍ය හමුවකට එක්විය.
ඒ, සුනිල් හදුන්නෙත්ති සහභාගී වූ මාධ්‍ය හමුවකදී ඔහුගේ ජංගම දුරකතනය හරහා වීඩියෝ ඇමතුමක් ලබා ගනිමිනි.
එහිදී මෙරටට පැමිණීමට නොහැකිව එම කාන්තාවන විදින දුක ඇය පැවසුවේ මෙසේය.










