විපක්ෂයේ පොදු සන්ධානයේ කැදවුම්කරු ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකාර් මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදු කරනු ලැබ තිබේ.
හිටපු අමාත්‍යවරයකුද වූ ඉමිතියාස් බකීර් මාකාර් මහතා හිටපු කතානායක බකීර් මාකාර් මහතාගේ පුත්‍රයෙකි.