• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිගින් දිගටම ආණ්ඩුව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට අඩත්තේට්ටම් කරනවා! බුදුපිළිමයක් වැඩම කරවූවා කියා ස්වාමීන් වහන්සේ අධිකරණය ඉදිරියට අරන් ගිහින්! මේක අශිෂ්ටයි! අශිලාචාරයි! වහාම ජාතික සංහිඳියා යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න! VIDEO I Sri Lanka Latest News

February 11, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මහාචාර්ය අතිපුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර මහනාහිමිට අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහානායක ධුරය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ජාතිවාදී-ආගම්වාදී ගැටුම් වළක්වන්න ජාතික ඒකාග්‍රතා කමිටුවක් යෝජනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිගින් දිගටම වත්මන් රජය, මහා සංඝරත්නය⁣ ප්‍රමුඛ ආගමික නායකයන්ට හිරිහැර කරන අඩත්තේට්ටම් කරන පීඩනයට ලක් කරන රටාවක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මෙය අශිෂ්ට අශීලාචාර පහත් නොගැලපෙන ⁣නුසුදුසු ක්‍රියාවක් බවත් මේ නිසා මහා සංඝරත්නය සහ ආගමික නායකයන් කලකිරී කණගාටුවට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

අප රටේ ආගමික සිද්ධස්ථාන පද්ධතිය තුළ රටේ විශිෂ්ට ජන සමාජයක් බිහි කරන්න විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් ආගමික පරිසරයක් තුළ බිහිවන දුවා දරුවන් ශීලාචාර ශිෂ්ටසම්පන්න විනයානුකූල දරුවන් හා පුරවැසියන් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් අද වන විට ආගමික සිද්ධස්ථානවලට බුදු පිළිමයක් වැඩම්ම වීම වරදක් කොට සලකා මහා සංඝරත්නය අධිකරණය ඉදිරියට ගොස් ඇති බවත් බුදුපිළිමයක් වැඩම්මවීම අධිකරණ ක්‍රියාවලියට ලක් කිරීම සිදු නොවිය යුතු දෙයක් බවත් රජයක් ලෙස සිදු කළ යුත්තේ පන්සල් පද්ධතිය ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කර ඒ හරහා අප රටට ගුණවත් නැණවත් ආගමානුකූල විශිෂ්ට පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම යම් ගැටලුවක් ඇති වන විට එය විසඳා ගැනීමට ජාතික යාන්ත්‍රණයක් තිබිය යුතු බවත් පොලිසිය අධිකරණය හරහා මේ ගැටලු විසඳන්නේ නැතිව එක්සේසත්භාවය සංහිදියාව සහෝදරත්වයේ නාමයෙන් ගැටලු නිර්මාණය වන විට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මහනායක ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සංහිදියා යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවද දැඩි ලෙස මහා සංඝරත්නය පීඩාවට පත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය සහ සෙසු ආගම්වලට ලබා දී ඇති මූලිකත්වය පෙරටු කර ගෙන සංහිදියාව කේන්ද්‍ර කර ගත් ආගමික නායකයන්ගෙන් සමන්විත ජාතික ආගමික කවුන්සිලයක් රටට අවශ්‍ය බවත් ඒ එකමුතුභාවය තුළ මේ ගැටලු විසඳා ගත හැකි බවත් මෙවැනි ප්‍රායෝගික විසදුම් ක්‍රියාත්මක නොකර මහා සංඝරත්නය සිරගත කිරිම බුදුදහමට කරන නින්දාවක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

තිරප්පනේ කැලෑවෙන් පුදුම හිතෙන දේවල් මතුවෙයි! මෙච්චර කාලෙකට වනජීවියවත් නොදැක්ක දේවල්! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෝකෙට ණය නොවී රට ගොඩගන්න පුළුවන් යෝජනා 6ක් අරන් විපක්ෂනායක සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.