ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවී රනිල් වික්‍රමසිංහ මහතාගේ අයදුම්පත පමණක් ඉදිරිපත් කළ හැකි නම් රුපියල් බිලියන 13ක මුදලක් රටට ඉතිරි කරගත හැකි බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.Sri Lanka Latest News
එම මුදල් විදුලිය නිපදවීම වෙනුවෙන් යොදා විදුලි බිල අඩු කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.










