ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ විවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මූල්‍ය අරමුදල එවු එකඟතා ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොමැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.
ඒ අනුව වහාම එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, එය නොමැතිව විවාද කොට පලක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.