• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පියතුමන්ලා පසුපස රහස් පොලිසිය පන්නන්න අරන්! පාස්කු වින්දිතයන්ට යුක්තිය නැත්නම් විකල්ප ‌සෙවීම වළක්වන්න බෑ! -ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම

October 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාරයේ හංගපු කරුණු 4ක් එළියට එයි
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරු දින ම්ලේච්ඡ මිනිස් සංහාරයේ සත්‍ය හෙළිකරගැනීමේ වගකීම ආණ්ඩුව පැහැර හරිමින් සිටින බව ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, වින්දිතයින්ට යුක්තිය ඉටු කර රටේ ආරක්ෂාව තහවුරු කර මෙවැනි අපරාධවලට ඉඩ නොතැබීමට මෙය හැරවුම් ලක්ෂයක් කරගත යුතු බවයි.

සැබෑ පාස්කු ඝාතකයින් හෙළි කරන්නැයි ඉල්ලමින් මේ සිද්ධිය කුමන්ත්‍රණයක් යැයි, පවසන සිවිල් සංවිධාන සහ පියතුමන්ලා පසුපස රහස් පොලිසිය එළවමින් සිටින බව ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ වින්දිතයින් උදෙසා නගන හඬ දුර්වල කරන්නට ඇතැම් පිරිස් පිඹුරු පත් සකස් කරමින් විවිධ රඟ දැක්වීම් සිදුකරමින් සිටින බවයි.

යුක්තිය ඉල්ලා හඬ නැගීම වළක්වන්නට උත්සාහ කරන්නේ කාගේ උවමනාවකට දැයි ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම ප්‍රශ්න කර සිටී.

සැබෑ අපරාධකරුවන් පසුපස සිය ආරක්ෂක අංශ නොයවන ආණ්ඩුව ලැජ්ජා සහගත සහ ජනයා කෝප කරවන ක්‍රියාවල යෙදෙමින් සිටින බව පෙන්වාදෙන ඔවුන් සිහිපත්කර ඇත්තේ පාස්කු කොමිසම නඩු පවරන්නැයි, නිර්දේශ කළ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රජයේ උසස් නිලතලවලට පත් කර ඇති බවයි.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුව අපරාධය රටට අමතක වන තුරු කල් මැරීමට සූදානම් වීමක්දැයි කතෝලික ජනමාධ්‍ය කොමිසම ප්‍රශ්න කරයි.

එම කොමිසම සඳහන් කරන්නේ අපරාධකරුවන්ට සැඟවීමට ඉඩ තබා යුක්තිය ඉල්ලන්නන් පසුපස හඹා යන්නේ මෙය වෙනත් සැලසුමක් අනුව කළ දෙයක් නිසා දැයි, ප්‍රශ්නයක් මතු වෙමින් ඇති බවයි.

යුක්තිය හා සාධාරණය පසිඳලීම සඳහා විකල්ප සොයා යාම වැළැක්වීමට නොහැකි බව ද ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසම නික්තු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

SendShareShare
Previous Post

මුහුද හත්ගව්වක් තියා අමුඩෙ ගහලා වැඩක් නෑ! කිරිඇල්ල උත්තර දුන්නේ චමින්දටද?

Next Post

ප්‍රභාකරන් ‘අතිගරු’ කරමින් යළි උපද්දවයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper