• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ අය අමෙරිකාවෙ ගිහින් රස්සාවක් කළොත් සදහටම වීසා තහනම්! රටිනුත් දොට්ට! I Sri Lanka Latest News

January 27, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පරදින එක තහවුරුයි! රනිල් එක්ක ගිය මැතිඇමැතිවරු නන්නත්තාරයි! 21 වැනිදා 80 දෙනෙක් රට පනින්න වීසා ගහගෙන! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකා එක්සත් ජනපදය බලා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට වීසා නීති සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා.Sri Lanka Latest News

විශේෂයෙන්ම B1 සහ B2 (Visitor Visa) වීසා කාණ්ඩ යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයන් එහිදී රැකියාවල නිරත වීම සම්බන්ධයෙනුයි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත්තේ.

තානාපති කාර්යාලය පැහැදිලි කරන්නේ මෙම වීසා කාණ්ඩය යටතේ ව්‍යාපාරික කටයුතු කිහිපයකට පමණක් අවසර ලැබෙන නමුත් ‘සේවය කිරීම’ සඳහා අවසර නොමැති බවයි.

ඒ අනුව, ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීම, ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, වෘත්තීය සමුළුවලට සහභාගී වීම සහ සංචාරක කටයුතුවලට අවසර ලැබෙන නමුත්, අමෙරිකාව තුළ කිසිදු ආකාරයක වැටුප් සහිත හෝ රහිත රැකියාවක නිරත වීමට අවසර නොමැත.

යම් හෙයකින් සංචාරක වීසා මගින් ඇතුළු වී අනවසරයෙන් රැකියාවල නිරත වුවහොත් ගත හැකි දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව ද තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

එසේ සිදුකළ අදාළ පුද්ගලයින් වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවට සඳහන්.

එසේම ඔවුන්ට නැවත කිසිදු දිනක අමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වන පරිදි ස්ථිර වීසා තහනමකට (Permanent Ban) ලක්වීමට ඉඩ තිබෙනවා.

අමෙරිකාවට ඇතුළු වීමට පෙර තමන් ලබාගෙන ඇති වීසා වර්ගය සහ ඒ යටතේ කළ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මනාව දැනුවත් වන ලෙසයි තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

SendShareShare
Previous Post

අධිකරණ ඇමැති හර්ෂණ නීතිපති වෙනුවෙන් පෙනී හිටියත් ආණ්ඩුව ගෙනා අය නීතිපතිට එරෙහිව පාරට බහී! නීතිපති ඉවත් කරන ලෙස ඉල්ලා අනුරට දෙන්න මහජන පෙත්සමක් අත්සන් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

CLEAN TODAY, GREEN TOMORROW! ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය Aitken Spence එක්ව අලුත් වැඩක් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.