• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CLEAN TODAY, GREEN TOMORROW! ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය Aitken Spence එක්ව අලුත් වැඩක් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

January 27, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
CLEAN TODAY, GREEN TOMORROW! ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය Aitken Spence එක්ව අලුත් වැඩක් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනේ කොටසක් ලෙස අවිධිමත් කසළ කළමනාකරණය, දූෂිත ජල මාර්ග සහ හරිත පරිසරය අඩුවීම හේතුවෙන් රට මුහුණ දෙන පරිසර අභියෝග හඳුනාගෙන, ජාතික වගකීමක් ලෙස පරිසර ආරක්ෂාවට ප්‍රායෝගික විසඳුම් ලබාදීම මුලික කරගනිමින් “Clean Today – Green Tomorrow” වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වය යටතේ Aitken Spence PLC ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලදි.Sri Lanka Latest News

එක්වරක් පමණක් සිදු කරන පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස නොව, දිගුකාලීන තිරසාර වැඩසටහනක් ලෙස මෙම මුලපිරීම යටතේ දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු තුළ පරිසර බලපෑම් ඇගයීමට ලක් කරමින්, කසළ කළමනාකරණය, කඳවුරු පිරිසිදු කිරීම, වෘක්ෂාරෝපණය, පරිසර හිතකාමී උද්‍යාන වගාව, ජලය සංරක්ෂණය වැනි ක්‍රියාකාරකම් රැසක් මෙහිදි ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 75 වන සංවත්සරට සමගාමිව තරඟකාරීව පැවැත් වු මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධහනත්වයෙන් පැවති අතර, සැම අතින්ම ඉහළම ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව එ්කල වෘත්තීය පුහුණු පාසල හොඳම කඳවුරට හිමි ජය සංකේත හිමිකරගන්නා ලදි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිශාන්ති එදිරිසිංහ මැතිණිය, Aitken Spence PLC හි ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු එම ආයතනයේ නිළධාරින්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.

SendShareShare
Previous Post

ලංකාවේ අය අමෙරිකාවෙ ගිහින් රස්සාවක් කළොත් සදහටම වීසා තහනම්! රටිනුත් දොට්ට! I Sri Lanka Latest News

Next Post

නව යොවුන් වියේ දරුවන් ෆෝන් භාවිතය නිසා මානසික රෝගීන් වෙලා! දැන් ඒක විශාල ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.