පී.බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් තවදුරටත් එම තනතුරවල සිටියේ නම් ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ඉඩ නොතබනු ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් රාජකාරී කළ සමයන්හිදී ලංකාව දකුණු ආසියාවේ සංවර්ධනය අතින් ඉහළින්ම සිටි බවකි.










