• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන්ගේ කමිටුව දාද්දිම ‘මව්රට’ කරපු හෙළිදරව්ව හරියටම හරි යයි! වහාම ඡන්දය තියන්නැයි ICCය ලංකාවට දැනුම් දෙයි! ඡන්දය තියනකම් ICC බෝඩ් මීටින්වලට ලංකාව නෑ! I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ.Sri Lanka Latest News

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා පසුගිය මැයි මාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ක්‍රීඩා අමත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්තන කමිටුවක් පත්කිරීමට කටයුතු කළේය.

නමුත් එම පරිවර්තන කමිටුව පත්කිරීමෙන් අනතුරුව ජුනි මාසයේ පැවති  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජික රැස්වීම් නියෝජනය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය.

ජුලි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇත.

එම රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, සංශෝධිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු වන බවය.

 කෙසේ නමුත් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News
ICC සභාපතිවරු රැස්වෙයි! ලංකාවටයි බංග්ලාදේශයටයි ඇතුළුවෙන්න අවසර දීලා නෑ! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

Next Post

කැළණිය රජ කරගෙන හිටපු මර්වින්ටයි ප්‍රසන්නටයි එකට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ගොයියො.. බයියො.. ටොයියො..! අපි බලාගමු! ගොයියෝ පාරට බහින්නයි හදන්නේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

මේක පුදුම රටක්! දරුවන් හම්බවෙන්න ඉන්න අම්මලාට අවශ්‍යම විටමින් වර්ගයක් රටේ නෑලු! Sri Lanka Latest News
Exclusive

ලිංගික අධ්‍යාපනය කෝ? ගිය අවුරුද්දේ බාල වයස්කාරියන් 8700ක් ගැබ් අරන්! හේතුව නොදැනුවත්කම! VIDEO I Sri Lanka Latest News

ලෝකයම හොල්ලමින් මෙසී අන්තිම මිනිත්තු පහේදී ආර්ජන්ටිනාව යළි අවසන් තරගයට අරන් යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයම හොල්ලමින් මෙසී අන්තිම මිනිත්තු පහේදී ආර්ජන්ටිනාව යළි අවසන් තරගයට අරන් යයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් කරයි! උතුරේ ඩෙල්ෆ්ට්-අනලතිව් සහ නයනතිව් දූපත්වලට අත තියයි! I Sri Lanka Latest News

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

Load More
ගොයියො.. බයියො.. ටොයියො..! අපි බලාගමු! ගොයියෝ පාරට බහින්නයි හදන්නේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

''කෘෂි ඇමතියි වෙළෙඳ ඇමතියි හොඳයි විය ගහක් බැඳලා හාන්න… හරක් තමයි ගොයම් කන්නේ මානසික ලෙඩ්ඩු වෙලා තියෙන්නේ" ගොවීන්ගෙන් චෝදනා… Sri...

Read more
මේක පුදුම රටක්! දරුවන් හම්බවෙන්න ඉන්න අම්මලාට අවශ්‍යම විටමින් වර්ගයක් රටේ නෑලු! Sri Lanka Latest News

ලිංගික අධ්‍යාපනය කෝ? ගිය අවුරුද්දේ බාල වයස්කාරියන් 8700ක් ගැබ් අරන්! හේතුව නොදැනුවත්කම! VIDEO I Sri Lanka Latest News

ලෝකයම හොල්ලමින් මෙසී අන්තිම මිනිත්තු පහේදී ආර්ජන්ටිනාව යළි අවසන් තරගයට අරන් යයි! VIDEO I Sri Lanka Latest News

ලෝකයම හොල්ලමින් මෙසී අන්තිම මිනිත්තු පහේදී ආර්ජන්ටිනාව යළි අවසන් තරගයට අරන් යයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් කරයි! උතුරේ ඩෙල්ෆ්ට්-අනලතිව් සහ නයනතිව් දූපත්වලට අත තියයි! I Sri Lanka Latest News

කැළණිය රජ කරගෙන හිටපු මර්වින්ටයි ප්‍රසන්නටයි එකට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! I Sri Lanka Latest News

කැළණිය රජ කරගෙන හිටපු මර්වින්ටයි ප්‍රසන්නටයි එකට මහාධිකරණයේ අධිචෝදනා බාරදෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.