ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට දැනුම් දීමට කටයුතු කොට ඇත.Sri Lanka Latest News ඒ අනුව ඊයේ දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලිඛිතව දැනුම් දී ඇත්තේ වහාම ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් කළ යුතු බව දැනුම් දී ඇතැයි ආරංචිය. කෙසේවෙතත් මෙම ලිපියෙහි අඩංගු … Continue reading ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News