• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පහසුකම් දෙන්නම්.. සාධාරණව බදු ගෙවන්න..!’ අනුර අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් එක්ක කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

August 27, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ගමයි නගරයයි ලස්සනට සැලසුම් කරන්න අනුර සැලසුම් නිලධාරීන්ට එන්න කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේදී පැවැත්විණි.Sri Lanka Latest News

සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමටත්, ආර්ථිකයෙහි යම් ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකා රජය මේ වන විට සමත් වී ඇති නමුත් රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉතා වැදගත් වන ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීමේ අභියෝගය ජය ගැනිම සඳහා ව්‍යාපාරිකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

එහිදී ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජය, ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කළේය.

ආනයන සීමා ලිහිල් කිරීම මගින් රජය සතු ඩොලර් සංචිතයට සිදු වන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙහිදී තේ, පොල් සහ රබර් යන වගා ආශ්‍රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී. පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඔවුහු එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුද, තේ, රබර්, පොල් වගා ආශ්‍රිත කර්මාන්තයන්ට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-08-27

SendShareShare
Previous Post

ජනාධිපති-අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයටම නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි! I Sri Lanka Latest News

Next Post

උසාවිය ළඟදි පොලිස් නිලධාරියාට නහයෙන් ලේ දාන්න බෝතලේකින් ගැහුවේ කව්ද? පොලිසිය වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් Sri Lanka Latest News

Read more
මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper