තමන් දිවි ඇති තෙක් යළි දේශපාලනයට එක් නොවන බව හිටපු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර සඳහන් කරයි.
කළක් ප්‍රවීන උපකාරක පන්ති දේශකයෙකු වූ හිටපු රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර පසුගිය මහ මැතිවරණයේදී වියත්මග සංවිධානය හරහා පොහොට්ටු පක්ෂයෙන් කුරුණෑගල දිසිත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීය.
ඊයේ (09) රාත්‍රියේ ඔහුගේ නිවසටද පහර දී ගිනි තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු යෙදූ ෆේස්බුක් සටහන පහතින් පල වේ.