ඉකුත් මැයි 9 වැනි දින තමන්ට එල්ලවූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර සිටියේය.
එහිදී තමන්ට යළි ජීවත් වීමට ඉඩ සලසා දුන් සියලුම පුද්ගලයන්ට ස්තූති කිරීමටද වෙල්ගම මහතා පියවර ගත්තේය.










