• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කතා කරන්නේ ජනතාව වෙනුවෙන්! ජනතා මුදලින් පෝෂණය වන ජනතා සේවකයෙක් විදිහට මගේ වගකීම ජනතා ප්‍රශ්න කතා කරන එක! මගේ කට වහන්න කාටවත් බෑ! ඒකට මම ඉඩ තියන්නෙත් නෑ! විපක්ෂනායක සජිත් නැවතත් අවධාරණය කරයි! VIDEO I Sri Lanka Latest News

August 30, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවයි මහාපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුයි එක්ව කරන දැවැන්ත කුමන්ත්‍රණයක් සජිත් හෙළිකරයි! කුමන්‍ත්‍රණය පරද්දන්න ජනතාවත් එක්ක හිටගන්නා බවට ප්‍රතිඥාවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන වෙලාවේ විපක්ෂ නායකවරයා අනවශ්‍ය ප්‍රශ්න අසා පාර්ලිමේන්තුවේ කාලයත් මුදල් නාස්ති කරන බවට පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩායම ජනාධිපතිවරයාට පවසා ඇති බවට රජයේ පත්තර 2ක සඳහන් බවත් එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් තමා ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් ඊට හේතුව වන්නේ තමා නිවැරදිව රාජකාරිය සිදු කරන බවට පොහොට්ටු මන්ත්‍රීන් පවා පිළිගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රමසම්පාදන ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා අසාධාරණයට ලක්වූ නිලධාරීන් පිරිසක් සමඟ සිදුකළ සාකච්ඡාවක් අතරතුරය.

මහජන නියෝජිතයකු ලෙස ජනතා ප්‍රශ්න ව්‍යවස්ථාදායකය තුළ ඉදිරිපත් කර ඊට විසදුම් ලබා ගැනීම තමා සිදු කරන බවත් ජනතාවගේ මුදලින් වැටුප් හා සේවා පහසුකම් මෙන්ම විවිධ වරදාන වරප්‍රසාද ලබන මහජන නියෝජිතයන්ගේ කාර්ය විය යුත්තේ එය බවත් තමා කිසිදු අවස්ථාවක පෞද්ගලික ප්‍රශ්න ඉදිරිපත් නොකරන බවත් සෑම විටම ජනතාව මුහුණ දී ඇති ගැටලු ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතා මුදලින් නඩත්තු වන ජනතා නියෝජිතයකු ලෙස ජනතාව වෙනුවෙන් හඬක් නැගීම තමාගේ රාජකාරිය බවත් එය නැවැත්වීමට ජනාධිපතිට හෝ කිසිදු පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට නොහැකි බවත් එය නැවැත්වීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙහි දී ක්‍රමසම්පාදන සැලසුම් ක්ෂේත්‍රයේ අධිශ්‍රේණිය 2 (2) කාණ්ඩයට බඳවා ගැනීමේ දී සේවා ව්‍යවස්ථාවට පටහැනිව ගැසට් කිරීමත් බඳවා ගැනීමේ දී ගැසට්ටුවේ නාම නැති එක්තරා කොට්ඨාසයකට පත්වීම් ලබා දීම හා තවත් කොට්ඨාසයකට පත්වීම් ලබා නොදීමේ දී සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළේය. එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම අසාධාරණය සම්බන්ධයෙන් නුදුරේදීම පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි.

පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අහලා රටේ මුදල් නාස්ති කරනවා කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනාධිපතිට පැමිණිලි කරලා! මට හරි සතුටුයි! ඒකෙන්ම මට තේරුණා මම හරි දේ කරනවා කියලා! මම ‌මොනවද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ? මෙන්න ලයිස්තුව! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

විදුලි බිල දරන්න බෑ! පාකිස්තාන වැසියන් පාරට බැස ලයිට් බිල් පුච්චති! අඩු තරමේ කොටස් වශයෙන්වත් ගෙවන්න ඉඩ දෙන්න කියයි! I Sri Lanka Latest News

Next Post

මාස 4ක කිරි දරුවාගේ බෙල්ලට පිහිය තියා ලක්ෂ 2ක්, රන් පවුම් 11ක් සහ ලක්ෂ 60 වාහනයත් කොල්ලකාලා! Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.