• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැක්කොත් බුවා නැත්නම් එබුවා ! මාසෙකට කලින් මම දැනගෙන හිටියා…! Sri Lanka Latest News

January 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දැක්කොත් බුවා නැත්නම් එබුවා ! මාසෙකට කලින් මම දැනගෙන හිටියා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ හය වසර ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවිය සබැඳියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ ජීවවිද්‍යා දේශකයකු වන තිස්ස ජනනායක මහතා මෙලෙස අදහස් දක්වා තිබුණා.Sri Lanka Latest News

දැන් මේ දවස්වල බොහොම තදට කතාකරන එකක් තියෙනවනේ අර ඉංග්‍රීසි මොඩියුල් එක. ඒක මම දැනගෙන මාසයක් වෙනවා. මම දවස් දෙකක් විතර වගේ මේකෙනුත් බලලා මම ඕගොල්ලන්ට ඒක කියනවා කියලා හිතලා නොකියා හිටියා. හේතුව ඕක කියලා ඕක මං විදිහට ප්‍රසිද්ධ වුණොතින් එහෙම ඊට පස්සේ දේශපාලන වශයෙන් ප්‍රශ්නයක් වෙනවා මට. ඇයි? ලංකාවේ හැටිනේ මොනවා හරි දෙයක් කියපු ගමන් ඒක දේශපාලන ප්‍රශ්නයක් කරගෙන බනින්න ගන්නවනෙ.

ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි මොඩියුල් එකේ අර අපිට ඉස්සර තිබුණේ අයි ඈම් මෑන්, අයෑම් ෆ්‍රොම් එහෙම කියලා. ඊට පස්සේ ඒ ටික දාලා එයාගේ උස, බර අනම් මනම් ටික ඒ ටික එහෙම්ම තියෙනවා. ඊට පස්සේ යටින් තියෙනවා ඔයාට මේ තොරතුරු ටික ඕනෙ වෙන්නේ මොකටද කියලා. ඒ කියන්නේ එග්සාම්පල් එක. ඔයාට මේ තොරතුරු ටික මොකටද ඕන වෙන්නේ කියලා. ඊට පස්සේ දාලා තියෙනවා ඔයාට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොනවා හරි වෙබ්සයිට් එකකට යන්න ඕනෙ වුණාම ඒකේ පේජ් එකක් එනවා මේ ටික පුරවන්න ඕනෙ කියලා. එග්සාම්පල් එකක් විදිහට මොකක්ද දීලා තියෙන්නේ? සයිට් එකක් දීලා තියෙනවා. මම ඒකෙ නම කියන්නෙත් නැහැ, නම කියන එකත් ප්‍රශ්නයක්නේ.
වැඩේ තියෙන්නේ කවුරු හරි ළමයෙක්, ඒ සයිට් එකේ නම තියෙනවනේ, ඒ නම සර්ච් කරලා බැලුවොත් තියෙන්නේ පිරිමි සමලිංගික වෙබ් අඩවියක්. එතකොට දැන් රජයෙන් ඒ ගැන පරීක්ෂණයක් කරනවලු ජාතික අධ්‍යාපන ආයතනය. ඉතින් බං අපිද මේ දේවල් දැම්මෙ? මෙහෙම කතාවක් කියනවනේ. ‘දැක්කොත් බුවා නැත්නම් එබුවා’ කියලා. ඒ කියන්නේ මෙහෙමයි, අහු වුණොත් එහෙමයි, අහු නොවී ගියොත් මොකද වෙන්නේ? ඒකත් එහෙමයි. එතකොට ඔබ හිතන්නේ කාටහරි වැරදිලා කියලද? එතකොට නැෂනල් ජියෝග්‍රැෆික් එකේ වෙබ් සයිට් එක දාන්න බැරි වුණේ ඇයි ඒකේ ඇඩ්රස් එක? මගේ යූටියුබ් ඇඩ්රස් එක දාන්න තිබුණා නේ මේක සර්ච් කරලා බලපන් කියලා. ඇයි අරකම ආවේ? වැරදීමකින්ලු. පුදුම වැරදීමක්නේ අප්පා.

ඒ කියන්නේ මෙහෙමයි මේවා වැරදිලා වෙන දේවල් නෙමෙයි, මේවා ප්‍රෝග්‍රෑම්. සමහර විට රජය කියන එක උඩින් තියෙන්නේ. ඒ රජය දන්නෙත් නැති වෙන්න පුළුවන් මේවා. රජය දන්නෙත් නැහැ. මේක මෙහෙම දාන එක මගින් සමහර විට ඒක කරන කෙනාට වෙනම ප්‍රතිලාභ ටිකක් හම්බ වෙනවා. දැන් ඒකෙන් කොහොමත් ඒගොල්ලෝ දිනුම් ඒක කරපු අය. ඇයි දන්නවද ඒ? එකක් තමයි මේක අහුවෙන්නේ නැතුව හිටියා නම් ඇත්තටම මට මේක මාසෙකට විතර කලින් මම දැනගත්තේ. මම අපේ ගුරුවරුන්ට කිව්වා මෙහෙම එකක් තියෙනවා බලන්න කියලා, මම කිව්වේ නැහැ ප්‍රසිද්ධියේ. මොකද ඒක කියනවා නම් මම ඒ සයිට් එකේ නමත් එක්ක කියන්න එපැයි. නැත්නම් එවිඩන්ස් නැහැනේ. සයිට් එකේ නම කිව්වාම මොකක් වෙනවද? ඒක ප්‍රමෝට් කළා වෙනවනේ.

එතකොට දැන් ඒගොල්ලන්ට කොහොමත් වාසියි. එකක් තමයි ප්‍රවෘත්තිවලට පවා සයිට් එකේ නම දැම්මා. අර පෙළපොතේ තියෙන එක අරන් ස්කෑන් කරලා ප්‍රවෘත්තිවලටත් පෙන්වනවා මෙන්න මේක තමයි සයිට් එක කියලා. එතකොට ඒගොල්ලන්ට මාර ප්‍රසිද්ධියක් ලංකාව පුරා හම්බ වුණානේ. දැන් පෙළපොතෙන් අයින් වුණත් කමක් නැහැ. ඇයි ඒ? දැන් බලාපොරොත්තු වෙලානේ.

මාසෙකට විතර පස්සේ තමයි ඕක ඇදිලා ඇවිල්ලා දැන් මරාගන්නවා. හරිද? මෙන්න එක්කෙනෙක් ඉල්ලා අස්වෙලා එයා අතින් වැරැද්ද වුණායි කියලා. එහෙම වැරදිලා වැටෙන සයිට් ඇඩ්රස් එක කොහොමද ඒ වගේ ඒවා වැටෙන්නේ? නැෂනල් ජියෝග්‍රැෆික් එකේ ඇඩ්රස් එක වැටෙන්නෙ නැත්තේ ඇයි? යකෝ ඉලෙක්ටි්‍රසිටි බෝඩ් එක එක දාන්න තිබුණනේ. හැමෝටම ප්‍රයෝජනවත් වෙනවනේ විදුලි බිල ගෙවන්න හරි.

ඒ නිසා මේ දේවල් මේවා අපිට හිතෙන්නේ අහම්බෙන් සිද්ධ වෙන දෝෂ කියලානේ, ඒ අපිට පේන හැටි. මේ එකක්වත් අහඹු දෝෂ නෙවෙයි ප්‍රෝග්‍රෑම්. හරි ගියොත් එහෙමයි වැරදුණොත් එහෙමයි. දැන් දෙපැත්තෙන්ම හරිනේ. අහුවෙන්නේ නැතුව ගියා නම් ළමයාට මේ පොත ගිහිල්ලා මොකක් වෙනවද? ඌ ඕ ටික පස්සේ ඔහොම යනවා. අහු වුණොත් ප්‍රවෘත්තිවලට කියලා ඒක පෙන්නනවා මෙන්න සයිට් එක කියලා. දැන් මම දැක්කා ගොඩක් අය යූටියුබ්වල එහෙම පෙන්නනවා මෙන්න මේක මෙන්න මේක කියලා. ඉතින් දැන් මුළු ලංකාවම මොකද වෙන්නේ? දන්නවා, මම දැනගත්තේ ඕකෙන්. නැත්නම් ඇත්තටම එහෙම සයිට් එකක් තියෙනවා කියලා දන්නේ නැහැනේ. දැන් හැමෝම දන්නවා. වැඩේ හරිනේ. කොයි පැත්තෙනුත් උන් දිනුම්. ඒ හැටි. ඒ නිසා ඒවා තේරුම්ගන්න සෑහෙන කාලයක් යනවා. ඒ කියන්නේ මතක තියාගන්න, අපිව මෙහෙයවන්නේ කවුද කියලා අපි දන්නෙත් නැහැ.

SendShareShare
Previous Post

මේක ප්‍රින්ටින් මිස්ටේක් එකක් නෙමෙයි! බරපතළ වැරැද්දක්! හරිනි මහනායක හාමුදුරුවන්ට ගිහින් කියපු දේට තරුණ ළමයි හිනාවෙනවා! වරුණත් හරිනිට දෙනවා දීමක්..! VIDEO I Sri Lanka Latest News

Next Post

යාළුවො අමතක නැති ජනාධිපති! ‘ආ.. රාජා..!’ වාහනේ ඉඳලම වීදුරුව පාත්කරලා යාළුවාට අඬගහලා අතින් අල්ලන් කතාකරපු හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.