පොලොන්නරුවේ සජබ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ආණ්ඩුවට එක්වන බවට පැතිර යන කටකතාවලට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ තමන් ජනාධිපතිවරයා සහභාගී වූ නොබැදි ජාතීන්ගේ සමුලුවට සහභාගී වූයේ පක්ෂ මහලේකම්වවරයාගේ අනුමැතිය යටතේ බවකි.
එසේ වූවා කියා තමන් ජනාධිපතිවරයාගෙන් ඇමැතිකම් ලබා ගැනීමට කටයුතු නොකරන බව කී ඒ මහතා ආණ්ඩුවට තව ඇත්තේ මාස 2ක කාලයක් පමණක් බවත් කියා සිටියේය.










