ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරය කිරීම ඉතා හොඳ කාරණයක් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා කියා සිටියේය . Sri Lanka Latest News
තමන්ද ලන්ඩන් නුවරට ගිය අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ද හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත් බවකි.
බොරු බිල්ලන් මවා සංවර්ධනය විනාශ කරනවාට වඩා එසේ ගොස් කතාබහ කොට කටයුතු කිරීම හොඳ බවද ඒ මහතා කියා සිටියේය.










