• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔස්ට්‍රේලියාවේදී දරුවන් දෙදෙනා මැරූ ලාංකික පියා දිවි හානි කරගෙන! මානසික අවපීඩනයෙන් සිටින බවට වීඩියෝවකුත් තියලා!

January 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔස්ට්‍රේලියාවේදී දරුවන් දෙදෙනා මැරූ ලාංකික පියා දිවි හානි කරගෙන! මානසික අවපීඩනයෙන් සිටින බවට වීඩියෝවකුත් තියලා!
Share on WhatsAppShare on Facebook

40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු ඔස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවය.

ඔස්ට්‍රෙලියානු පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඝාතනයට ලක්වී ඇති පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් සහ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් බවය.

ඝාතනයන්ගෙන් අනතුරුව පියා විසින් ගරාජයේදී සියදිවි නසාගෙන ඇත.

ඔහු වෘත්තියෙන් නගර අලංකරණ ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිට තිබේ.

මිට සති 06 කට පමණ පෙර ෆේස්බුක් මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ තමන් මානසික අවපිඩනයකින් පෙළෙමින් සිටින බවයි.

එමෙන්ම තමන් ගැන සොයා බලන ලද සියලු දෙනාට ස්තුතියිවන්ත වන බවද ඔහු එම වීඩියෝවේ දී සඳහන් කර ඇත.

” දිගු කලක් තිස්සේ මාව හොඳින් හඳුනන අය, මා මානසික අවපීඩනයෙන් පෙළෙන හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන අයෙකු ලෙස නොසිතනු ඇති බව මට විශ්වාසයි. නමුත් මෑතකදී මා මානසික අවපීඩනයෙන් පෙලෙන බවට හඳුනා ගනු ලැබුවා.

මම පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඖෂධ ලබා ගනිමින් සිටිනවා. මානසික සෞඛ්‍ය ගැටලු හෝ මානසික අවපීඩනය නිසා ඇතිවන තත්ත්වයන් ඔබට පමණක් නොව ඔබ අවට සිටින අයටද බලපාන බවට මම සිතනවා. සියදිවි නසා ගැනීම විසඳුම නොවේ. මිනිසුන් වෙත ළඟා වීමට උත්සාහ කරන්න, මිනිසුන් සමඟ කතා කරන්න, උදව් සොයන්න. දරුණු තීරණයක් ගැනීමට පෙර ඔබට කළ හැකි දේ බලන්න. සැම දෙනාටම කරුණාව දක්වන්න” සියදිවි හානිකර ගත් බවට සැක කරනු ලබන 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයා එම වීඩියෝවේ සඳහන් කර තිබෙනවා.

සියදිවි හානිකර ගත් බවට සැකකෙරෙන ලාංකිකයාගේ බිරිද සිය දරුවන් දෙදෙනා කැඳවා ගෙන ඒමට පෙර නියම කර තිබු ස්ථානයක් කරා ගොස් සිට ඇති අතර එහිදී ළමුන් දෙදෙනා එම ස්ථානයට නොපැමිණ සිට තිබීම නිසා ඔවුන් සොයා ගැනීමට ඇය සිය හිතවතුන්ගේ සහය පතා ඇත. 

SendShareShare
Previous Post

ඇමැති අලගියවන්නත් පොසිටිව්!

Next Post

මහින්දගේ කොන්දේ අමාරුවට බෙහෙත් දෙන්න එංගලන්තයේ ඉඳන් ගෙන්වූ කවුද මේ මහාචාර්ය හිලාලි නූර්දීන්!

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper