• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වනජීවීන් හා පරිසරය ගැන තීන්දු තීරණ ගන්න ඕන කොහොමද? නිලධාරීන් පුහුණු කරන්නේ කොහොමද? වසර 10කට වැඩි කාලයක් වනජීවියේ සේවය කරන ස්වේච්ඡා සේවකයන්ට මොකද කරන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
වනජීවීන් හා පරිසරය ගැන තීන්දු තීරණ ගන්න ඕන කොහොමද? නිලධාරීන් පුහුණු කරන්නේ කොහොමද? වසර 10කට වැඩි කාලයක් වනජීවියේ සේවය කරන ස්වේච්ඡා සේවකයන්ට මොකද කරන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බවත් එහිදි සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බවත් මැත කාලයෙ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති උනන්දුව වැඩි වීම සුබවාදී බවත් මේ නිසාම තොරතුරු දත්ත සම්බන්ධයෙන් සොයන කණ්ඩායම් පවා වැඩි වීම සුබවාදී කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙම උනන්දුවට සාපේක්ෂව විෂය තුළ භෞතික හා මානව සම්පත් වර්ධනය වී ඇත්ද යන්න බරපතළ ගැටලුවක් බවත් එම නිසා වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු බවත් හරිත ආර්ථික හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කලාත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ නම් එහි වැඩක් නොැමැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

එසේම වසර 10 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන පිරසක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන බැවින් ඔවුන් ස්ථිර කළ යුතුබවත් මේ සදහා අවශ්‍ය මුදල් සෙවීමට වන ජීවී දෙපාර්තමේන්තුව වන සම්පත මූලික කර ගත් ව්‍යවසායකයකු විය යුතු බවත් දෙපාර්තමේන්තුවට අයත්කදවුරු භූමි සංචාරකයන් ට විවෘත කර ඒ තුලින් ආදායම් උත්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වන ජීවී ප්‍රේර කලාප ආශ්‍රිත ව බදවා ගන්නාලද පැරණි අත්දැකීම් සහිත පුද්ගලයන් ලවා වන ජීවී නිලධාරීන් ට විදිමත් පුහුණුව ක් ලබා දිය යුතු බවත් එවිට දේශපාලන ඇගිලි ගැසීම් වලිනි තොර විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ හැකි බවත් ඊට අමතරව හරිත පුරවැසියන් නිර්මාණය කිරිමේ අරමුනින් හරිත ණය වැඩසටහනක් ආරම්භක කර ජනතාවද වනජීවි සංරක්ෂණය සදහා යොද⁣ා ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. මෙි තුළිනි ප්‍රජා පොලිස් වැඩසටහනට අමතරව ප්‍රජා පරිසර වැඩසටහනක්ද ක්‍රියාත්මක කළ හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (10) අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් පැවැති වන අලි ගැටලුව වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබද ආංශික අධික්ෂන කාරක සබාවට එක්වෙමිනි.

මේ සදහා පාසල තුළ සිටම අධ්‍යාපන ක්‍රමවෙදය වෙනස්ව පාරිසරික අධ්‍යාපනය නම් විෂයක් හදුන්වා දිය යුතු බවත් පාසල් තුළ මෙය ප්‍රචලිත කිරීම ප්‍රදේශය බාර වනජීවී නිලධාරීන්ගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවේ කවදාවත් වෙච්ච නැති දෙයක්! දොස්තරවරු ඇවිත් සෞඛ්‍ය අමාත්‍යංශය වටකරයි! පොලිසිය ඇවිත් දොස්තරවරු වටකරයි! තත්ත්වය උණුසුම්! VIDEO I Sri Lanka Latest News

Next Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ගිනිතබා මැරූ බවට චෝදනා එල්ල වූ නඩුවෙන් මන්ත්‍රී බිරිය නිදහස් වෙයි! ‌අවුරුදු 21කට පසු තීන්දුව දෙද්දී මන්ත්‍රී බිරිදයි දරුවනුයි රට අතහැර ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.