බ්‍රිතාන්‍ය හිටුප අගමැති බොරිස් ජොන්සන් මහතා සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
එහිදී දැකගැනීමට හැක්කේ හිටපු අගමැතිවරයා කෝච්චියෙන් යම් ගමනාන්නතයකට පැමිණෙන ආකාරයය.
සිය අත් බෑගය මෙන්ම තවත් බෑගයක් කරලාගෙන පැමිණි හිටපු ජනාධිපතිවරයා සිය ආම්පන්න වෙනත් කිසිවකුටත් නොදී තමන්ම ඒවා රැගෙන යන ආකාරයද දැකගත හැකිවිය.
ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඇමැතිවරුන් පමණක් නොව මන්ත්‍රීවරුන් පවා මෙසේ ගමන් බිමන් යන්නේ නම් කොතරම් අගනේද?










