• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව නමැති කොම්පැනියේ ජනාධිපතිකමට තිබ්බ සම්මුඛ සාකච්ඡාවෙන් රනිල් පාස් වුණේ කොහොමද? Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ප්‍රවීණ රංගන ශිල්පී පීටර් ඩි අල්මේදා මහතා සිරස රූපවාහිනියේ ‘ජාතික මෙහෙවර’ වැඩසටහන අතරතුර වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ සිය මතය ඉදිරිපත් කළේය. පහත පළවන්නේ අල්මේදා මහතා දැක්වූ අදහස්ය. (Sri Lanka Latest News)

ප්‍රශ්නය – අලුත් ජනාධිපතිවරයා ගැන ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ?

මගේ අදහස, එයාගේ ඉතිහාසයක් තියෙනවනේ. ඒ ඉතිහාසය සාර්ථක ඉතිහාසයක් නෙවෙයි. එයා අගමැති වෙලා හිටියා අවස්ථා පහකදී. අපි රස්සාවකට යනකොට වුණත් අහන්නේ අන්තිමට කරපු රස්සාව මොකක්ද කියලානේ. ජනාධිපති වෙන්න සම්මුඛ පරීක්ෂණයක් තිබ්බොත් අහනවා, ඔයා අන්තිමටම මොනවද කළේ කියලා. අන්තිමට මගේ පක්ෂය නැතිවෙලා, විනාශ වෙලා, එක ආසනයක්වත් නැතුව, ජේ.ආර්.ගේ මේ දැවැන්ත යූ.ඇන්.පී. පක්ෂය නැතිවෙලා, කවුරුවත් නෑ පාර්ලිමේන්තුවේ, බෝනස් සීට් එකෙන් මම ආවා. ඉතින් එයාවද සම්මුඛ පරීක්ෂණයෙන් ඔයා පත්කරන්නේ ඔයාගේ කොම්පැනියේ නායකයා විදියට? ඊට වඩා දෙයක් මට කියන්න අවශ්‍ය නෑ. නමුත් එයා දැන් කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ? රට වෙනුවෙන්ද? රට වෙනුවෙන් පෙනීසිටිනවා නම් ඉස්සෙල්ලාම රට වට්ටපු මිනිස්සු අයින් කරන්න ඕනේ. නමුත් ඒක නෙවෙයි එයා කරන්නේ. ඒගොල්ලන්ව ආරක්ෂා කරන එක තමයි එයාගේ මූලික අවශ්‍යතාව. එතකොට ඒගොල්ලෝ දැන් ෂේප්.

එක උදාහරණයක් කිව්වොත් මෙයා කියනවානේ ආයෝජනය ගැන. ආයෝජකයෝ ආවා ලංකාවට. මම හිතන්නේ ටායිසෙයි කොම්පැනිය. ඒගොල්ලෝ ආයෝජනය කරන්න ආවා. ජපානයේ තානාපති කිව්වා අපේ සමාගමෙන් ඇමැතිවරයෙක් අල්ලස් ඉල්ලුවා කියලා. ඉතින් ජපානයේ තානාපති කිව්වේ. මොකක්ද කළේ? ගෝඨාභය ඒ දවස්වල හිටියා. ඒ ඇමැතිව අයින් කළා. මේ ජනාධිපතිවරයා මොකද කළේ? ඇවිල්ලා කිව්වා අපි කොමිසමක් පත්කරනවා කියලා. කොමිසමක් පත්කරලා කිව්වා අයියෝ මෙයා එහෙම දෙයක් කළේ නෑ කියලා. එතකොට ජපාන තානාපතිට කනේ පාරක් ගැහුවා වගේ වැඩක්. ජපාන ආණ්ඩුව බලාගෙන ඉන්නවා. ජපානයේ සංස්කෘතිය අනුව ඒගොල්ලෝ කලබල වෙන්නේ නෑ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා හරි, උඹ අපිට පෞද්ගලිකව කනේ පාරක් ගැහුවේ. එයා රට හදනවා නම් එයා කියන්න ඕනේ ජපන් තානාපතිට එහෙම දූෂණයක් වුණාද? ජපන් තානාපති පිස්සු කෙළින්නේ නෑනේ. ඒ අනුව ඔයා වගේ මිනිහෙක් නම් මම පත් කරන්නේ පේනවනේ රට ආරක්ෂා කරන්නද එයා ඇවිල්ලා ඉන්නේ? දූෂණය. ඒ අනුව ජපානය මොකක්ද කළේ ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මේ අපේ ණය හිමිකරුවන්ගේ සාකච්ඡාවක් යනවා, ජපානය දැන් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. පැයක් ඇතුළත ජපාන ආණ්ඩුවෙන් කිව්වා අපේ නම් එහෙම කිසිම ප්ලෑන් එකක් නෑ කියලා. ඒගොල්ලෝ උපකල්පනය කරනවා ඇති කියලා. ඉංග්‍රීසියෙන් ලස්සනට කිව්වා That must be their wishful thinking කියලා. ‘ඒගොල්ලෝ හිතනවා ඇති මෙහෙම දෙයක්’ කියලා. ඔන්න දැක්කද දුන්නා Return එක. දැන් ජපානෙත් එක්ක සාකච්ඡා කරන්න යන්නනේ හිටියේ. විශාල ණය හිමිකරුවෙක්නේ ජපානය. ඉතින් වැඩකාරයා කිව්වට පේනවා නේද? මේ වගේ ප්‍රාථමික දෙයක් කරනවද? පාර්ලිමේන්තුවේදී මෙහෙම කියලා ජපාන ආණ්ඩුවෙන් කියනවා නම් පැයකින් මොන වගේ ජාත්‍යන්තර පිළිගැනීමක්ද තියෙන්නේ එයාට? ජනාධිපති කෙනකුට කියනවා නම් පැයක් ඇතුළත. මේක මිථ්‍යාවක්.

අපේ මධ්‍යමපාන්තිකයන් තමයි සාමාන්‍යයෙන් සලකන්නේ ලොකු හැකියාවක් තියෙන එක්කෙනෙක් කියලා. එහෙම හැකියාවක් නෑ. ඒ සාකච්ඡා තිබිලත් නෑ. මොකද කපාගන්න තියෙනවනේ ණය. අපට කියලා නෑ අයි.එම්.එෆ්. එකෙන් ණය කොච්චර කපාගන්න ඕනෙද කියලා. හැබැයි හැම එක්කෙනාම පිළිගන්නේ එක ණය ප්‍රමාණයක් කපාගන්න. පෞද්ගලික ණය හිමිකරුවන් ජපානය, පැරිස් ක්ලබ්, ඉන්දියාව, චීනය. ඒගොල්ලෝ තාම ඒ සාකච්ඡා පටන් අරගෙනවත් නෑ. ඉතින් මොකක්ද මෙයාගේ ලොකු හැකියාව? අපිට විශ්වාසයක් නෑ මෙයා රට ගොඩදායි කියලා.

SendShareShare
Previous Post

2024 T20 ගේම ගහන්න අපිටත් බැරිම නෑ ! Sri Lanka Latest News

Next Post

මව්රට කියපු දෙයක් වැරදිලා නෑ! මව්රට නයි ඇරලත් නෑ! රනිල්-මහින්ද රහස් පණිවුඩ ගැන අපි කලින් කියපු කතාව නාමල් දැන් ප්‍රසිද්ධියේ කියනවා! රනිල් සජබෙන් 20ක් ගන්නවා කිව්වාලු! අපි කිව්වා අරන් පෙන්නන්න කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.